සමහර වෙලාවට මම කල්පනා කරනව ලබන වසන්ත කාලය ගැන. කහපාට මල් පිරුණ හීන්දෑරී මල් වැල් ගොන්නක් අස්සෙ පුංචි පුරු පුරු බෝලයක් ඔඩොක්කෙ තියාන පොතක පිටු අතර හැංගෙන විදිහ ගැන. 

වසන්තය මට තව දුරයි....!

දැන් මං ඉන්නෙ මේ මල් පවා මගෙ හිත පාරන මිදුන හීතල සෘතුවක. "වසන්තය.." ඇවිත් මාව වෙලා ගන්න තුරු මං දෑත් විහිදෝගෙන බලාන ඉන්නෙ හරි කාන්සියෙන් .....,🌸🍂✨
  • cherry blossom street 🌸🍒
  • JoinedMay 19, 2022



Stories by JEONSHI🌷
U're me .. I'm U by jeon_shiii_
U're me .. I'm U
You'r my unforgettable first & last love forever !
ranking #3 in oldtimes See all rankings
වසන්තේ (Beloved Spring) by jeon_shiii_
වසන්තේ (Beloved Spring)
මතකයන් හිත පාරවයි වසන්තේ කොහෙදෝ ගිහින් ජීවිතේ තැනක නැවතිලා මැකී යයි පිය සටහන් පාසැලින්... සෙනෙහසත් නෑවිදින් ඇ...
ranking #11 in nonfiction See all rankings
Blossom of first love (onhold) by jeon_shiii_
Blossom of first love (onhold)
චෙරි මල් පෙත්තක තැවරුන කෝපි පාට මායාකාර ආදරේ...!
ranking #34 in happiness See all rankings
3 Reading Lists