අහසේ තරු කීයක් විතර ඇත්ද අයියේ? ඒ වගේ ගොන් ප්රශ්නයක් අහන්න තරම් ඔයා පොඩි එකෙක් වුනේ කවද්ද හර්ශද්? ඔය ඉතින්,හරි ඔයා ආසම තරුව මොකක්ද ඔයා දන්න ඒවයෙන් ? ඔයා.... ම්..මන්? ඔව් මගේ ඇස් දෙකට පේන එකම තනි තරුව ඔයා විතරයි හර්ශද්. අයියේ? ම්හ්ම්? ඕවා කියන්න එපා මගේ බඩ දඟලනවා... උබ එක්ක කොහෙ රොමෑන්ටික් වෙන්නද. ✿ ජැකරැන්දා ✿