"මේ අංකල්. මං කොහොමද ඔයාගේ තාත්තා වෙන්නේ. ඇත්තටම ඔයාට පිස්සු ද " "තාත්තේ ඒත්_" "ඩෑඩ් ඔයා මොකටද මෙයාට තාත්තා කියන්නේ. අනික මෙයා නම් මට ඒ කෙනා විදියට පේන්නේ නෑ " || CAPTION KIM || Status:- Completed Category:- Fanfiction Language:- Sinhala Numbers of Parts:- 20 Parts with 17 Chapters, Disclaimer, Special note & Ending note. Published Date:- 2022/12/05 Written by MAYA ' Sir Seokjin Kim Centric '